Friday, January 20, 2012

විවාහ මංගල්‍යයට රටේ ප්‍රධාන පුරවැසියාගෙන් සහතිකයක්........

අගමැති දි.මු.ජයරත්න මහතාගේ පුත් අනුරාධ ලංකා ජයරත්න සහ අපනයන සමාගමක හිමිකරු වන බන්දුල කරුණාරත්න මහතා ගේ දියණිය දිලිණි වාසනාගේ අතිනත ගැනීමේ මංගල උත්සවය පසුගියදා කොළඹ හිල්ටන් හෝටලයේදී පැවැත්විණි. මනමාල මහතාගේ පාර්ශවයෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද,  මනාලියගේ පාර්ශවයෙන් අග විනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මියද විවාහයට අත්සන් තැබූහ.
         -පුවතක්-



දැන් දැන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කසාද වලට අත්සන් කරන එක විලාසිතාවක් වෙලා
      -අදහසක්-


No comments:

Post a Comment