Thursday, January 26, 2012

postal/zip??? තැපැල් සංකේතය


This blog post is related to sri lankan postal codes..visit official website for more information about this http://www.slpost.gov.lk
මෙම ලිපිය පලකරන්නේ දැනටමත් කීප දෙනෙක් දන්නා නමුත් බොහෝ දෙනෙක් නොදන්නා ශ්‍රී ලංකාවේ තැපැල් සංකේත පිලිබදව දැනුවත් කිරීමටයි.
බොහෝ වෙලාවට අපි අන්තර්ජාලය හරහා ෆෝර්ම් 1ක් පුරවද්දි තමා අපිට මේ POSTAL CODE/ZIP හෙවත් තැපැල් සංකේත ඕන වෙන්නේ. 95% ක්ම ඒක පුරවන්නැතුව අතඅරිනවා. ඒත් ඒක ඉදිරියෙන් * ලකුනක් තිබුනොත් මොකද කරන්නේ? එතකොට ඒක මගහරින්න බෑනේ...ඒක නිසා කවුරු කවුරුත් තම තමන්ගේ තැපැල් සංකේත අංකය මතක තියාගන්න එක හොදයි. දැනටමත් ඔයාලට ලිපි ලැබෙන තැපැල් කාර්යාලයේ සංකේත අංකය දන්නැත්තම් ලගම තියන තැපැල් කාර්යාලයෙන් තැපැල් සංකේත නාමාවලිය  ගන්න. ඒක රු.5/= යි පිටු 45යි...රු. 5ක් හොයාගන්න අමාරු කෙනෙක් ඉන්නවනම් ඔය උඩින් දාලා තියෙන වෙබ්සයිට් 1ට ගිහින් හොයාගන්න

1 comment:

  1. HELLO IS THERE SRILANKA POSTAL ZIP CODE? AND DISTRIC POST CODE ?. PLEASE ANSER FOR ME.

    ReplyDelete