Saturday, December 31, 2011

admission by district(srilankan uni.)

Wednesday, December 28, 2011

දක්ෂිණ අධිවේගී මාර්ගය /southern express


දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ ජනවාරි පළමුවැනිදා සිට ධාවනය කිරීමට නියමිත සූඛෝපභෝගී බස්රථවල රියැදුරන්ට ප‍්‍රායෝගික පුහුණුවක් ලබාදීම කොට්ටාව පිවිසුම් මාර්ගයේ දී අද පැවැත්විණි.
අනුරාධපුරයේ සහ ගාල්ලේ පෞද්ගලික බස් සමාගම් දෙකක බස් රථ දෙකක් මුලින් ධාවනයට යෙදවීමට නියමිතය. කොට්ටාවේ සිට ගාල්ලට ටිකට් පතක මිල රුපියල් 400කි. වායු සමනය කළ බස්රියේ ආසන 42කි. බසය පැයට කිලෝමීටර් 100ට වැඩි වේගයෙන් ධාවනය කෙරෙන්නේ නම් අනතුරු ඇඟවීමේ සංඥාවක් හැඬවෙන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ආරියසේන කුමාරපේලි පවසයි.

Toyota Next G car

අනාගත කාරය


මෝටර් රථ නිෂ්පාදනයට ජපන්නු හපන්නුය. ඒ බව ලොවට තහවුරු කරමින් ටොයෝටා මෝටර් රථ නිෂ්පාදන සමාගම ඔවුන්ගේ නවතම මෝටර් රථය පසුගියදා ටෝකියෝ මෝටර් රථ දැක්මේදී ලොවට හඳුන්වා දුන්නේය. එය නම් කර තිබෙන්නේ ‘ටොයෝටා ෆන් වී 2’ යනුවෙනි.
එය ඉතාමත් සුවිශේෂී මෝටර් රථයකි. ස්පර්ශක, සන්වේදක සහ චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ රියැදුරු උපදෙස් මත, මඟ සොයා ගෙන තනිවම ගමන් කිරීමට මෙම මෝටර් රථයට හැකියාව ලැබේ.
අධි සුඛෝපභෝගී, පරිසර හිතකාමී මෝටර් රථයක් වන මෙහි ඇතුළත ස්පර්ශක තිරවලින් සමන්විතය. එම ස්පර්ශක තිර නිර්මාණය වන්නේ පරිගණක තිර කිහිපයකිනි. ඒ අනුව මොටර් රථයේ ගමන් කරද්දී චිත‍්‍රපට නැරැුඹීම, සිංදු ඇසීමට මෙන්ම අන්තර්ජාලයට පිවිසීමට ද ඔබට හැකියාව ලැබේ.
‘ටොයෝටා ෆන් වී 2’ රථයේ ඇති විශේෂත්වය නම් එහි පිටත පෙනුම තමන්ට කැමැති වර්ණයකට හෝ

Tourism Of Srilanka

srilanka is a one of most beautiful country in the world.according to national geographic channel rankings srilanka is in 7th place in whole world. ceylon  is well recognized by many magazines,journals and websites as a must visit country.we have here in srilanka a great heritage and ancient memories......the 8th wonder of world sigiriya is shown in the picture.there are sooooo many places to visit here in srilanka such as anuradhapura ancient ruins, kandy ancient city and hilcountry speacial colombo city and much more...

PUTTALAM DISTRICT Minimum Z - Scores for selection

  • Academic Year 2010/2011
    PUTTALAM DISTRICT
    Minimum Z - Scores for selection to various courses of study in respect of each district
    Course of Study Minimum Z - Score
    1. MEDICINE 1.7474
    2. DENTAL SURGERY 1.7437
    3. VETERINARY SCIENCE 1.7324
    4. MOLECULAR BIOLOGY & BIOCHEMISTRY 1.7381
    5. AGRICULTURAL TECHNOLOGY & MANAGEMENT 1.5179
    6. AGRICULTURE 0.9137
    7. FOOD SCIENCE & NUTRITION 1.5009
    8. FOOD SCIENCE & TECHNOLOGY 1.5951
    9. BIOLOGICAL SCIENCE 1.1837
    10. APPLIED SCIENCES (BIO.SC) 1.1153
    11. ENGINEERING 1.475
    12. ENGINEERING (EM) 1.4387
    13. ENGINEERING (TM) 1.472
    14. QUANTITY SURVEYING 1.4053
    15. COMPUTER SCIENCE 1.3019
    16. PHYSICAL SCIENCE 0.8473

about sri lankan night races


වේගය, භීතිය හා තරගකාරීත්වය එකට මුසු කරමින් ශ්‍රී ලාංකීය මෝටර් රථ ක‍්‍රීඩා ලෝලීන්ට නැවුම් අත්දැකීමක් ගෙන දුන් කොළඹ රාත‍්‍රී මෝටර් රථ තරගාවලියේදී ඩිලන්ත මාලගමුව සහ ශ‍්‍රියාන් සැමුවල් ඉසව් දෙක බැගින් ජය ගැනීමට සමත්වුහ.

කොළඹ ගලදාරී හෝටලය අසළින් ආරම්භ වී කොළඹ කොටුව ප‍්‍රදේශය කේන්ද්‍රකර ගනිමින් පැවැති මෙම තරගාවලියේ උණුසුම විද ගැනීමට දිවයිනේ නන් දෙසින් පැමිණි ක‍්‍රීඩා ලෝලීහු දහස් ගණනක් පසුදින පහන්වන තුරුම රැදී සිටියහ.

ඉසව් 19 කින් සමන්විත වු මෙම තරගාවලිය ඊයේ (17) පස්වරු 8.00 ට පමණ ආරම්භ වී අද අලූයම 5.30 දක්වා පැවැත්වුණේ ශ්‍රී ලංකාවේ නම ගිය ධාවකයන්, ඉන්දීය හා මැලේසියානු මෝටර් රථ ධාවකයන් සමග කළ තියුණු තරගයක ආශ්වාදය දහස් සංඛ්‍යාත මෝටර් රථ ලෝලීන්ටද සියැසින් දැකගැනීමේ අවස්ථාව සලසමිනි.

කෙසේ වෙතත් විදෙස් තරග කරුවන්ට අභියෝගයක් වු එකම ශී‍්‍ර ලාංකික රියැදුරා වුයේ අන්තර්ජාතික මෝටර් රථ තරගවලදී දස්කම් දැක් වු ශී‍්‍ර ලංකාවේ සුපිරි මෝටර් රථ ශූර ඩිලන්ත මාලගමුව පමණි.

අන්තර්ජාතික මෝටර් රථ තරග බිමේදී ශ්‍රී ලාංකීය නාමය ඉහළට ඔසවා තැබු ඩිලන්තගේ දස්කම් වසර ගණනාවකට පසුව ශ්‍රී ලාංකීය ක‍්‍රීඩා ලෝලීන්ට සියැසින් දැක ගැනීමේ හැකියාව එහිදී ලැබිණ. මෙරට ධාවන පථවලදී දැක ගැනීමට නොමැති වු ජී.ටී. 4 සුපිරි මෝටර් රථ ඉසව් දෙකේදීම මලයාසියානු රියැදුරන් අභිබවා යමින් මාලගමුව ජය ගත්තේය.

educational websites of srilanka government

important websites that  students need.all are the government websites related to education and higher education...many students surfing the web to find some educational related sri lanka government web sites in this season because the advanced level results are released i'll hope you will get some benefit's from this post

introdusing

මෙම බ්ලොග් අඩවියෙන් ඔබ වෙත ගෙන එන්නේ විවිධ වෙබ් අඩවි, පුවත්පත්, බ්ලොග් යනාදියේ සදහන් ප්‍රවෘත්ති අදහස් ආදියයි එමෙන්ම මාගේ හා විවිධ පාර්ශව වල අදහස්ද මෙහි පලකරයි.මෙහි සදහන් වන්නේ කාලීන හා දේශපාලනමය වැදගත්කමකින් යුතු තොරතුරුය. ශ්‍රීලංකාවේ තොරතුරු මෙන්ම ශ්‍රීලාංකික අපට වැදගත් යැයි හැගෙන ඕනෑම සදාචාරාත්මක තොරතුරක් මෙහි පළකරනු ලැබේ.