අගමැති දි.මු.ජයරත්න මහතාගේ පුත් අනුරාධ ලංකා ජයරත්න සහ අපනයන සමාගමක හිමිකරු වන බන්දුල කරුණාරත්න මහතා ගේ දියණිය දිලිණි වාසනාගේ අතිනත ගැනීමේ මංගල උත්සවය පසුගියදා කොළඹ හිල්ටන් හෝටලයේදී පැවැත්විණි. මනමාල මහතාගේ පාර්ශවයෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද, මනාලියගේ පාර්ශවයෙන් අග විනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මියද විවාහයට අත්සන් තැබූහ.
-පුවතක්-
-පුවතක්-