එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතැම් මාධ්‍ය මගින් ඔසවා තැබූ දේශපාලනඥයෙකු බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය එම්.ඩී.ඒ. ද සොයිසා මහතා පවසයි
.
එජාපයේ නායකත්වයට අභියෝග කරන ඔහු රනිල් වික්‍රමසිංහ මහතාට වඩා ගවු ගණනාවක් පිටුපසින් සිටින බවත් ඒ මහතා කියා සිටී
.
පක්ෂයක නායකයකු තේරීමට ජනමාධ්‍යයට කිසිදු අයිතියක් නැතැයි පවසන මහාචාර්යවරයා මධ්‍යස්ථව සිට සත්‍ය තොරතුරු සන්නිවේදනය කිරීමත්, ශ්‍රාවක මතයන් රාජ්‍ය කරා නැවත ගෙන යාමත් වගකීම බව පැවසීය. පක්ෂවල ව්‍යවස්ථා හෝ නීති රීතිවලට මැදිහත්වීම නොගැලපෙන මාධ්‍ය මෙහෙයවීමක් යැයිද ඔහු පවසයි.