Showing posts with label february 04. Show all posts
Showing posts with label february 04. Show all posts

Thursday, February 2, 2012

නිදහස් ලංකාවක්

නිදහස් ශ්‍රී ලංකාවේ උරුමක්කාරයින් ලෙස සියලු ශ්‍රී ලාංකිකයනට නිදහස නිදහසේ සැමරිය හැකි වාතාවරණයක් දැන් උදාවී ඇත.දශක තුනක බිහිසුණු යුද්ධය නිමාවී ඇත..සාමය උදාවී තිබේ,සංවර්ධනය කොළඹින් පිටතට විකේන්ද්‍රණය වෙමින් පවතී.මෙයට කදිම උදාහරණය නම් නිදහස් උළෙලට සමගාමීව පැවැත්වෙන දැයට කිරුළ ප්‍රදර්ශණය කොළඹින් පිටත පැවැත්වීමයි.එමෙන්ම කිසිදු බාධාවකින් තොරව ජාතික නිදහස් දින උත්සවයද මෙවර අනුරාධපුරයේදී පැවැත්වෙයි.මෙවර නිදහස් දිනයද අර්ථවත් කරගමු!!