මහේලට 10% ක දඩයක්
2012 මාර්තු මස 06 19:21:12 | මාණ්ඩලික වාර්තාකරුවකු විසිනි
ශ්‍රීලංකා ක‍්‍රිකට් පිලේ නායක මහේල ජයවර්ධන, ඕස්ටේ‍්‍රලියාවට එරෙහිව අද (06) පැවැති තරගයේ පන්දු රකිමින් සිටියදී විනිසුරුවන් සමග වාදයක් ඇති කර ගැනීම නිසා ඔහුට තරග මුදලින් 10% ක දඩයක් පැනවීමට තරග තීරක ක‍්‍රිස් බ්‍රෝඞ් මහතා තීරණය කර තිබේ.