මෙම වෙබ් පිටුවෙන් ඔබ වෙත ගෙන එන්නේ විවිධ වෙබ් අඩවි, පුවත්පත්, බ්ලොග් යනාදියේ සදහන් ප්රවෘත්ති අදහස් ආදියයි එමෙන්ම මාගේ හා විවිධ පාර්ශව වල අදහස්ද මෙහි පලකරයි.මෙහි සදහන් වන්නේ කාලීන හා දේශපාලනමය වැදගත්කමකින් යුතු තොරතුරු, අධ්‍යාපනික වශයෙන් වැදගත් වන තොරතුරු, 21වන සියවසේ ශ්‍රී ලාංකිකයකුට වැදගත් යැයි සිතෙන ඕනෑම දෙයක්
Wednesday, December 28, 2011
දක්ෂිණ අධිවේගී මාර්ගය /southern express
දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ ජනවාරි පළමුවැනිදා සිට ධාවනය කිරීමට නියමිත සූඛෝපභෝගී බස්රථවල රියැදුරන්ට ප‍්‍රායෝගික පුහුණුවක් ලබාදීම කොට්ටාව පිවිසුම් මාර්ගයේ දී අද පැවැත්විණි.
අනුරාධපුරයේ සහ ගාල්ලේ පෞද්ගලික බස් සමාගම් දෙකක බස් රථ දෙකක් මුලින් ධාවනයට යෙදවීමට නියමිතය. කොට්ටාවේ සිට ගාල්ලට ටිකට් පතක මිල රුපියල් 400කි. වායු සමනය කළ බස්රියේ ආසන 42කි. බසය පැයට කිලෝමීටර් 100ට වැඩි වේගයෙන් ධාවනය කෙරෙන්නේ නම් අනතුරු ඇඟවීමේ සංඥාවක් හැඬවෙන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ආරියසේන කුමාරපේලි පවසයි.
Labels:
දේශපාලන
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment